How to use slice tool in photoshop and crop large image to small images or batch cropping
1 open your image
2 drow large box using slice tool
3 right click on image click divide slice
4 set values horizontally and vertically and click ok
5 go file and save for web and device and click save
6 set file names , save type = gif , setting = background image , slices = all slices
7 click save
8 go to save location and delete unwanted images
thanks you :)
1 පියවර ඔයාලගේ ලොකු පින්තුරය ෆොටෝෂොප් වලින් ඕපන් කර ගන්න.
2 පියවර slice tool එකෙන් මුළු පින්තුරේම සිලෙක්ට් වෙන්න ලොකු බොක්ස් එකක් ඇද ගන්න.
3 පියවර ඒ ලොකු බොක්ස් එක උඩ right click divide slice ඔබන්න.
4 පියවර horizontally and vertically කියන තැන් වලට values දීලා ok ඔබන්න.
5 පියවර File ,save for web and device යන්න ගිහින් save ඔබන්න.
6 පියවර file එක save කරන තැන , file name එක දීලා save type හැටියට gif දීලා setting = background image , slices = all slices දෙන්න.
7 පියවර දැන් save කරන්න.
8 පියවර දැන් save කරපු folder එකට ගිහින් වැඩක් නැති පින්තුර කැලි delete කරලා දාන්න.
https://www.facebook.com/rathuira
No comments:
Post a Comment